Saturday, December 27, 2014

ජංගම දුරකථන අලුත් වැඩියාව පාඨමාලා



අපි ජංගම දුරකථනයක් අලුත් වැඩියා කිරිමෙදි විවිධ අංශ පිළිබද සැලකිලිමත් විය යුතුය.ඒවාගේම පොඩි හෝ වගකීමක් අප එම වෘත්තියේදි දැරිය යුතුය.අධිකාරි මාකටින් මෙම පාඨමාලාවට ඔබ සැම සාධරයෙන් පිලිගනු ලැබෙ.


ඔබ ට නිවසේ සිටම උවත් මෙම රැකියා වේ.යෙදි හැකිය.මම දන්නවා වැඩිය පම්පොරි නොගහා අපි වැඩේට බහිමු.


හරි එහෙනම් හම් පාටමාලව ආරම්බ කරමු.මම වෙනස්ම විදියට මෙම පාඨමාලාව කිරිමටද බලාපොරොත්තු වෙමි‍.




මගේ නම - සහන් මධුශංඛ


සුදුසුකම් - අවන්කවම කිසිම සුදුසුකමක් නෑ මගේ ජිවිතයේ ලැබු අද්දැකිම් සහ   ඉගෙන ගත් දැ තමයි


පාඨමාලා ගාස්තු -ඔබට මගේ පාඩම් මාලා හොදනම් තේරෙනවානම් ඔබට කැමති මුදලක් මගේ ජංගම දුරකතනයට දැමිය හැකිය.නමුත් මෙය අනිවාර්්‍ය නොවේ.ඔබට මේ කරුනු වටිනවානම් පමනයි.0723657215


අනිවාර්්‍ය ගාස්තු -ඔබට නැගෙන ගැටලු සියල්ල කොමන්ටුවක් මගින් දැනුවත් කල යුතුමය‍්සහ ලයික්කුවක් අනිවාර්යෙන්ම දැමිය යුතුය.නැත්නම් මේ ඉගෙන ගන්න දේ කිසිදු වටිනාකම් නැතිවේ.


පාටමාලා කාලය මාස -2



ස්තුති ඉලග පොස්ටුවේදි හමු වෙමු.

No comments:

Post a Comment