Wednesday, December 24, 2014

ජංගම දුරකථන අලුත් වැඩියාව



ලංකාවේ අපි හැමෝටම වගේ ජංගම දුරකථනයක් තිබෙ.මා දන්නා තරමින් ලංකාවේ ජන ගහනයටත් වඩා ජංගම දුරකථන තිබේ.ඒ වාගේම ලංකාවේ එම ජංගම දුරකථන වලට ලෙඩ රොග සෑදීමද?මහත්සේ වැඩිය අප ආයතනයේ තිරයකට එලබිය ඒ තමා යම් යම් කොන්දේසින්ට යටත් ව අප ට ඔබට ඔන්ලයින් උදව් කල හැකි ආකාරයට උදව් කිරිම.ඔබගේ ජංගම දුරකථන කුමන වර්ගය උනත් ඔබගේ ජංගම දුරකථනය ඇති තාක්ශනික ගැටලුව අපට කමන්ටුවක් හැටියට අපට දන්වන්න.අපට උදව් කල හැකි උපරිමයෙන්ම අප ඔබට උදව් කරනවා.

No comments:

Post a Comment