Saturday, December 27, 2014

ජංගම දුරකථන අලුත් වැඩියාව පාඨමාලා



අපි ජංගම දුරකථනයක් අලුත් වැඩියා කිරිමෙදි විවිධ අංශ පිළිබද සැලකිලිමත් විය යුතුය.ඒවාගේම පොඩි හෝ වගකීමක් අප එම වෘත්තියේදි දැරිය යුතුය.අධිකාරි මාකටින් මෙම පාඨමාලාවට ඔබ සැම සාධරයෙන් පිලිගනු ලැබෙ.


ඔබ ට නිවසේ සිටම උවත් මෙම රැකියා වේ.යෙදි හැකිය.මම දන්නවා වැඩිය පම්පොරි නොගහා අපි වැඩේට බහිමු.


හරි එහෙනම් හම් පාටමාලව ආරම්බ කරමු.මම වෙනස්ම විදියට මෙම පාඨමාලාව කිරිමටද බලාපොරොත්තු වෙමි‍.




මගේ නම - සහන් මධුශංඛ


සුදුසුකම් - අවන්කවම කිසිම සුදුසුකමක් නෑ මගේ ජිවිතයේ ලැබු අද්දැකිම් සහ   ඉගෙන ගත් දැ තමයි


පාඨමාලා ගාස්තු -ඔබට මගේ පාඩම් මාලා හොදනම් තේරෙනවානම් ඔබට කැමති මුදලක් මගේ ජංගම දුරකතනයට දැමිය හැකිය.නමුත් මෙය අනිවාර්්‍ය නොවේ.ඔබට මේ කරුනු වටිනවානම් පමනයි.0723657215


අනිවාර්්‍ය ගාස්තු -ඔබට නැගෙන ගැටලු සියල්ල කොමන්ටුවක් මගින් දැනුවත් කල යුතුමය‍්සහ ලයික්කුවක් අනිවාර්යෙන්ම දැමිය යුතුය.නැත්නම් මේ ඉගෙන ගන්න දේ කිසිදු වටිනාකම් නැතිවේ.


පාටමාලා කාලය මාස -2



ස්තුති ඉලග පොස්ටුවේදි හමු වෙමු.

Wednesday, December 24, 2014

ජංගම දුරකථන අලුත් වැඩියාව



ලංකාවේ අපි හැමෝටම වගේ ජංගම දුරකථනයක් තිබෙ.මා දන්නා තරමින් ලංකාවේ ජන ගහනයටත් වඩා ජංගම දුරකථන තිබේ.ඒ වාගේම ලංකාවේ එම ජංගම දුරකථන වලට ලෙඩ රොග සෑදීමද?මහත්සේ වැඩිය අප ආයතනයේ තිරයකට එලබිය ඒ තමා යම් යම් කොන්දේසින්ට යටත් ව අප ට ඔබට ඔන්ලයින් උදව් කල හැකි ආකාරයට උදව් කිරිම.ඔබගේ ජංගම දුරකථන කුමන වර්ගය උනත් ඔබගේ ජංගම දුරකථනය ඇති තාක්ශනික ගැටලුව අපට කමන්ටුවක් හැටියට අපට දන්වන්න.අපට උදව් කල හැකි උපරිමයෙන්ම අප ඔබට උදව් කරනවා.

ස්ව්‍යං රැකියා




ස්ව්‍යං රැකියාවක් අරබමුද?ඒත් යන්න පාරක් නැද්ද?හම්………………..ඔබ උත්සහය අත හරිනවාද?කැමති නැද්ද?මාසයකට ලොකු මුදලක් ගන්න.මම දන්නවා ඒ දේට ලංකාවේ හැමොම කැමති.අපි අපේ දියුනුවට ලේසි මාර්ගය තෝරන් අතරමන් වනවාට වඩා වඩාත් ගැලපෙන මාර්ගය සොයා යා යුතුය.




අපි ත් ව්‍යාපාරිකයෝ.අපිත් තවම පඩිපෙලක් දිගේ නැගගෙන යන අය.අප ආයතනයේ ලොකු රහසක් තිබේ ඒ තමයි මුහුණට මුහුණ හමු වුවත්,දුරකථන සංවාදයෙත්,මෙම වෙබ් පිටුවෙන්ද?ඔබට ගොඩාක් හිතවත් වන්න.මම හිතනවා ඔයාලා එකට කැමති වෙයි කියලා‍.අප ආයතයේ තිබෙනවා ස්ව්‍යං රැකියා 200+ වඩා ලියවුනු පොතක් එම පොතේ වටිනාකම දැනගැනිම සහ ඒ පොත් ටික මිලදි ගන්නා ආකාරය දැන ගැනීමට අප වෙත අමතන්න 078 5362240 ඔබට අව්‍ශ්‍ය උපදෙස් සියල්ල දැනගන්න.


ස්ව්‍යං රැකියා




අප ආයතනයේ වෙබ් අඩවියට ඔබ සෑම සාධරයෙන් පිළිගනු ලබනවා.අපි බලාපොරොත්තු වෙනවා අධිකාරි මාකටින් වෙතින් ඔබ හට විශ්වාසි සේවයක් ලබා දීමට.අප දන්නවා මෙම වෙබ් අඩවිය නරබන ඔබ සියලුදෙනාගෙන් සියයට 75 ක්ම රැකියා විරහිතව නිවසේ සිටින අය .කියා.බිය වන්න එපා එයට අප විවිධ කි්‍රයා මාර්ගයන් අරගෙන තිබෙනවා.ඔබ රැකියාවක් කරනවාද?නොකරනවාද?අපට වැදගත් නැත.නමුත් ඔබ අපගේ වෙබ් පිටුවෙන් යමක් ලබා ගන්නවානම් එය අපට මහත්සේ වැදගත්ය.මම දැනට නවත්වන්නම්.